Pages

Wednesday, October 19, 2011

ඔබගේ corrupt වූ Mysql data base එක නැවත recover කර ගන්න ඕනෙද?



ඔන්න මම ආයෙත් blog එක පැත්තෙ ආවෙ ඔයාලගෙ දැනුමට අලුත් දේකුත් අරන්. පහුගිය දවස් වල acedemic වැඩත් එක්ක ටිකක් busy වෙලා හිටියේ.මම අද කියන්න යන දේ ඔයාල සමහර අය දන්නවත් ඇති. ඒත් මේ නොදන්නා අය සඳහායි.
              microsoft SQL එක්ක වැඩ කරද්දි සමහර වෙලාවට warning messages එනවා ඔයාල දැකලා ඇති. ඒවට හේතුව  database corruption එකක් සිදු වෙල තිබීම වෙන්න පුලුවනි.ඒත් ඉතින් අපි කවද්ද warnings ගනන් ගත්තෙ නේද?? නමුත් එහෙම කිරීමෙන් අපි නොදැනුවත්වම data lossවීම් ,data වලට  accessibility එක නැති වීම වගේ දේවල් වෙලා තියෙන්න පුලුවන්.මේ වගේ වෙලාවට තමයි SQL repair utility එකක් භාවිතා කිරීමේ වැදගත්කම තේරෙන්නෙ.
 මේ තියෙන්නෙ එහෙම එන  message  එකක්.

Warning: Page P_ID, slot S_ID in Object O_ID Index I_ID Column COLUMN_NAME value COLUMN_VALUE is out of range for data type "DATATYPE". Update column to a legal value.

data base එක open කරන වාරයක් පාස මෙහෙම message එනව කියන්නෙ,db එකට සෑහෙන්න හානියක් වෙන්න පුලුවන්.මේක සරලව විසඳා ගන්නවනම් DBCC CHECKDB කියන  command එක අදාල repair clause එකත් එක්ක use කරන්න පුලුවන්. එත් එහෙමත් බැරි වුනොත් SQL server recover utility එකක් use කරන්න වෙනවා.
eg: Stellar Phoenix SQL Recovery


මේවනි තවත් softwares ඕන තරම් ඔබට Google කලොත් හොයා ගන්න පුලුවන් වෙයි. මේවා 
හදලා තියෙන්නෙ එතරම් technical දැනුමක් නැති කෙනෙක්ට වුනත් පහසුවෙන් වැඩේ කර ගන්න පුලුවන් වෙන්නයි. ඒ නිසා ප්‍රශ්නයක් වුනොත් ඔබේ data ටික යලි ලබා ගන්න එතරම් අපහසු නැහැ. 

එහෙනම් අදට එච්චරයි. ආයෙත් දවසක තවත් ලිපියකින් හමු වෙමු.....



No comments:

Post a Comment