Pages

Saturday, April 23, 2011

මොනවද මේ Disk Clean Up???


  
Microsoft Operating Systems වල Windows 2000 professional version  එකේ වගේ ඉදන් Disk clean up  කියලා utility එකක් දක්නට ලැබෙනවා.ඒකට යන්නෙ මෙහෙමයි.


  -> ->All programs     Accessories     System tools    -->       Disk clean up
                                                                                    Select      කරන්න   

ඒක උඩ double click කලාම system එක scan වෙලා clean up කරන්න යෝජනා කරන system  folders වල ලිස්ට් එකක් ඒවි.ඔයාට තෝරන්න පුලුවන් මොනවද අයින් කරන්න ඕනෙ කියලා. මීට කලින් කවදාවත් මෙක කරල නැත්තම් සහ ඔයාගේ හිතට අඩමාන නම් ඔක්කොම ෆොල්ඩෙර්ස් ටික select කලත් කමක් නැ.

               හැබැයි මතක තියාගන්න,ඔයාට හදිස්සියකින්න්වත් ඕන වෙයි කියල හිතෙන data වල back up එකක් තියා ගන්න.normally එහෙම ඕන වෙන්නෙ නෑ. ඔයාලා දන්නවද මේ ක්‍රියාවලියෙන් internet explorer වල address bar එකෙ
  history එකත් අයින් වෙනවා.නමුත් අනික් බ්‍රොව්සෙර්ස් වලට එක වෙන්නෙ නෑ.
              
                         
                                   

disk clean up වැදගත් වෙන්නෙ අපෙ hard එකේ තියෙන තාවකාලික internet files අයින් කිරීම,install කරන ලද ,එහෙත් ඔයා තව දුරටත්  use නොකරන programs සහ  component කෑලි ඉවත් කිරීම , සහ recycle bin එක හිස් කිරීම වගෙ දේවල් වලින් හාඩ් ඩිස්ක් එකේ ඉඩ අරන් දීමයි.

No comments:

Post a Comment